Sunday, October 11, 2009

වෙනසක ඇරඹුම..?



මෙතෙක් කල් Computer World ලෙස පවත්වා ගෙන ආ මාගේ සිංහල බ්ලොගය මෙතැන් පටන් Computer & Electrical World ලෙස නම් කරනවා.මා මෙසේ බ්ලොගය නම් කිරීමට හේතු දෙකක් තිබෙනවා.එකක් මා විවෘතයේ පරිගණක ඉංජිනේරු සිසුවෙකු ලෙස අධ්‍යයන කටයුතු කළාට මා සතුව තරමක ඉලෙක්ට්‍රොනික,විදුලි ඉංජිනේරු විද්‍යා දැනුමක් තිබීම.දෙක මා හට මේ වසරේ තුන්වන මට්ටමේ (Level 3) යටතේ අධ්‍යනය කිරීමට තිබෙන විදුලි හා ඉලෙක්ට්‍රෝනික විෂයයන් වල තිබෙන විෂයය අන්තර්ගතයන් වල මූලික සංකල්ප හා ඒවායේදී ලබන අත්දැකීම් මාගේ බ්ලොගය නරඹන විවෘතයේ සොයුරු සොයුරියන්ටත්,අනෙකුත් විශ්ව විද්‍යාලවල සොයුරු සොයුරියන්ටත්,උසස් පෙළ ,සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා නංගිලා මල්ලිලාට උපකාරයක් වේ කියා මා සිතන නිසා. එසේ නම් නව ලිපිපෙළකින් නැවත හමුවෙන තුරු මද විරාමයක් තබනවා..

4 comments:

  1. PIC, ATMEL වලින් කරන වැඩ ටිකක් එහෙම ලිව්වොත්, හැමොටම වැදගත් වෙයි

    ReplyDelete
  2. මල්ලීයේ..මමත් ඔය කාරණයට කැමතියි.ඉදිරියේදී ඒ ගැන පළ කරන්නම්.හැබයි මුලදීම මේ ගැන පළකරන්නේ නැහැ. මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන තමයි ඉදිරි ලිපිපෙළෙහි පටන්ගැන්ම..

    ReplyDelete
  3. "මාගේ බ්ලොගය නරඹන විවෘතයේ සොයුරු සොයුරියන්ටත්,අනෙකුත් විශ්ව විද්‍යාලවල සොයුරු සොයුරියන්ටත්,උසස් පෙළ ,සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා නංගිලා මල්ලිලාට *උපකාරයක්* වේ කියා"

    මෙන්න මේක තමයි වැදගත්... දිගටම ලියන්න මිත්‍රයා... උදව් ඕන වුණොත් අපිත් ඉන්නව පැත්තකින්. මාව දිරිමත් කරනවටත් බොහෝම ස්තුතියි. :)

    ReplyDelete
  4. @ shaakunthala
    බොහොම ස්තුතියි මිත්‍රයා.මගේ ප්‍රතිචාර ප්‍රමාද වැඩ වැඩි හින්දයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා..