Sunday, April 25, 2010

පරිගණක පාලන පද්ධති සමග කවිරංග නැවතත්...

 හුඟ දවසකින් බ්ලොග් එකෙ පැත්තේ එන්න බැරිවුනා. කොහෙද නැති කම්මැලිකමක් ගහලා තිබුනනේ. ඔන්න අද අලුත් මාතෘකාවක් එක්ක එන්න හිතුනා. අද සිට ඉදිරියට පරිගණක පාලන පද්ධති (computer control systems) ගැන ලිපිපෙළක ඇරඹුම සටහන් කරනවා. තව ටික දවසක් බ්ලොග් නොලියා හිටියෝතින් සිංහල බ්ලොග් කියවනයෙනුත් මාව ඉවත්වෙයි. එහෙනම් නව මාතෘකාවත් එක්ක ඔබගේ මිතුරු කවිරංග දිගටම සිටිනවා . අදට සමුගන්නවා . ඔබ සැමට ජය පතනවා..

          මේ හැදෙන රටයි.. 

6 comments:

  1. නියමයි නියමයි..ලියමු එහෙනම්

    ReplyDelete
  2. bohoma isththiyi. thawa tika dhawasakin prathma widhaaranaya liyanawaa.

    ReplyDelete
  3. නියමයි අයියෙ වෙලාවක් හම්බුනු ගමන්ම ලියන්න

    අයියෙ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලොත් කමෙන්ට් කරන්න ලේසියි

    ReplyDelete
  4. රොබෝටික්ස් ඉගෙනගන්න කාලෙක ඉඳල මටත් මාර උණක් තිබුණා.... දැන් නං නෑ.... :P

    (හැබැයි මව්බාසාවෙන් ලිව්වොත් ආපහු ආස නොහිතෙන්නෙමත් නෑ. :P)

    ReplyDelete
  5. ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි.

    ReplyDelete
  6. කිත්සිරි4:44 PM, August 15, 2010

    නියමයි තවත් ලියන්න,කලක් තිස්සේ ලොකු උණක් තිබුණා ඉගෙන ගන්න ආපහු කරලා බලමු

    ReplyDelete

ඔබේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා..