Showing posts with label robotics. Show all posts
Showing posts with label robotics. Show all posts

Friday, April 22, 2011

අලුත් වැඩක් සමග නැවතත්..


ලැබුවාවූ සිංහල දෙමළ නව අවුරුද්ද  ශ්‍රී ලංකා වාසී ඔබ සැමට සෞභාග්‍යමත් නව වසරක් වේවා  කියලා සුබ පතනවා. මාස දෙකක් කියන්නේ තරමක ලොකු කාලයක්.සරසවියේ විභාග කටයුතු නිසා තරමක් කාර්යබහුල වුනා. ඕං ඉතින් ලැබුන විවේකයත් එක්ක කවිරංගයත් ටිකක් කම්මැලි වුනා. :-)  . නැවත්තුවේ DLL ගොනු පිළිබඳ දෙවන ලිපියෙන්.ඒ වැඩෙත් ඔහේ අලවුනා. නවත්තනවා නෙවෙයි. තරමක කාලයක් අරන් ඒකත් කරන්න ඕනා. ඉදිරි ලිපි පෙළේ පෙල ගැස්ම Port controlling,Robotics ... ලෙස මතුසම්බන්ධව කරන්න  හිතාගෙනයි ඉන්නේ . එහෙනම් අදට සමුගන්නවා . රසික ඔබ සැමට ජය !