පළමුව පහත තිරසටහනේ දැක්වෙන ආකාරයට Start menu එකේ psr ලෙස සටහන් කරන්න..(windows 7 වලදී)
ඉන්පසු ලැබෙන වැඩසටහනේ සුපිරි පරිශීලක පහසුකම ක්‍රියාත්මක කරන්න.(එතකොට තමයි හරියට වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ, පහත තිර සටහන් පරීක්ෂාකාරීව බලන්න.)
ඉන්පසු start record බොත්තම ක්‍රියාත්මක කරන්න. මෙවිට මෙම වැඩසටහන පසුබිමේ ක්‍රියාත්මක වනවා. අප කරන සියලු ක්‍රියාකාරකමක්ම මෙම වැඩසටහන මගින් පටිගත වෙනවා.
ඕනම වෙලාවක මෙම තිරය පටිගත කිරීම නවත්වා ආයෙත් නවත්තපු තැන සිට ක්‍රියාත්මක කරන්නත් පුළුවන් .
අවශ්‍ය කොටස පටිගත කරගත් පසු Stop record බොත්තම ඔබන්න. එවිට ඔබට එම සිදුවූ සියලු කාර්යයන් zip ගොනුවක් ලෙසට සුරක්ෂිත කරගත හැකියි..
එම පටිගත කරගත් දෙය නැවත බලන්න වුවමනා නම් ඔබට කරන්න තියෙන්නේ අදාල zip ගොනුව විවෘත කරලා .mht ගොනුවක් ලෙසට තිබෙන පටිගත කිරීම opera,ie වගේ බ්‍රවුසරයකින් නරඹන එක විතරයි.
.mht ගොනුව විවෘත කරලා බැලුවොතින් ඔබට පෙනෙන දෙයක් තමයි සෑම තිර සටහනකම සෑම mouse click එකක්ම ලා කොළ පැහැයෙන් ලකුණු වෙලා තිබෙන බව. ඕන නම් මෙම තිර සටහන් නැවත අපගේ කාර්යයන්ට යොදා ගන්න පුළුවන්.ඒ අතින් බැලුවහම මෙම මෘදුකාංගය ලොකු පහසුවක්.
අද සටහන ලිව්වේ ටිකක් කලබලයෙන් , අඩුපාඩු ඇති ඒවා සටහන් කරන්න , එහෙනම් අදට සමු ගන්නවා . ඔබ සැමට ජය !
Thanks buddy, I never know such a thing.
ReplyDeletecontrol circuit, PIC wada one.....
ReplyDeleteපට්ට බං
ReplyDeleteMaxxama. Maxxa...
ReplyDeleteThanks Mallie.
Obata Jaya Wewa !!!
Thanx machaaaaaaaaan.jaya wewa
ReplyDeleteප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි.තව කාරණයක් කියන්න බැරිවුනා.මෙම මෘදුකාංගය තව කෙනෙකුට ඉගැන්වීමේ මාධ්‍යයක් ලෙසට ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්
ReplyDeleteelazzzzz,පට්ටම වටින දෙයක් බං....
ReplyDeleteඒල මචන්. මම දැනගෙන හිටියේ නෑ මේක ගැන. වැදගත් ලිපියක්.
ReplyDelete@කසුන්,thilina
ReplyDeleteප්‍රතිචාර දැක්වූවාට ගොඩක් තුති..!
ඔබට බොහොම ස්තුතියි
ReplyDeleteසිරාවට සතුටුයි මචං ගොඩකවෙල අපේ ගමේ කොල්ලෙක් මේ වගේ පට්ට බ්ලොග් එකක් කරන එක ගැන ...එල මචං පට්ට බ්ලොග් එක දිගටම කරන් යන්න ...සුබ පැතුම්
ReplyDelete@ bata
Deleteඔව් බොහොම ස්තූතියි
සිරාවට සතුටුයි මචං ගොඩකවෙල අපේ ගමේ කොල්ලෙක් මේ වගේ පට්ට බ්ලොග් එකක් කරන එක ගැන ...එල මචං පට්ට බ්ලොග් එක දිගටම කරන් යන්න ...සුබ පැතුම්
ReplyDelete