කාලයකට පස්සේ බ්ලොග් එක පැත්තට එන්න හිතුනේ අලුත් නොවෙන පොඩි දෙයක් කියලා යන්න. Google Chrome වෙබ් ගවේශකය ගැන අහලා ඇතිනේ . අන්න ඒකට අලුත් උපාංගයක් ඇතුලත් කරන්න , ඒ කියන්නේ Chrome ට Extension එකක් හදන හැටි කියාදෙන එක තමයි තමයි මේ ලිපියේ අරමුණ . Google Chrome වෙබ් ගවේශකය ගත්තොතින් භාවිතයට පහසු Google සමාගමේ තාක්ෂණ හා පහසුවෙන් Integrate වෙන වෙබ් ගවේශකයක්. හරි වැඩි කතාබහ ඕන නැහැ බලමු Extension එකකින් වෙබ් ගවේශකයට ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා. සාමාන්‍යයෙන් Extension එකකින් කරන්නේ වෙබ් ගවේශකයට අමතර පහසුකම් එකතු කරන එක . උදාහරණයක් විදිහට ඔබ ඔබගේ email ගිණුමට log වෙලා ඉන්න කොට එයට පැමිණි email සංඛ්‍යාව වෙබ් ගවේශකයේ පැත්තකින් දක්වනවනම් ඒක ඔබට පහසුවක් වේවි. නැද්ද මං කියන්නේ :-) . ඔව් ඒක පහසුවක් . Google Chrome වගේ tab ගනනාවකින් ප්‍රයෝජන ලබාගැනීමේ පහසුකම තියෙන වෙබ් ගවේශකයක email ගිනුම විවෘත වෙලා තියෙන tab එකට නිතර නිතර යන්න කම්මැලි වගේ නම් email notify extension එකකින් email එකක් ලැබුනා කියලා පෙන්නනව නම් (දැනටමත් මේවා නම් තියෙනවා gmail,yahoomail වගේ සේවා වලට) ඔබ කැමති ඇති. Google Chrome වෙබ් ගවේශකයේ නිර්මාපකයන්ට පිංසිද්ද වෙන්න ඔවුන් මෙම extension සෑදීම ඉතා පහසුවෙන් කීරීමට සුදුසු API එකක් හදලා තියෙනවා . එම නිසාවෙන්ම ඔබට extension එකක් සෑදීම ඉතා පහසුවෙන් කල හැකියි. මෙම ලිපියෙන් කියල දෙන්නේ සරලම extension එකක් හදන හැටි (තව දෙයක් මේකේ unicode ගතියකුත් තියෙනවා).එහෙනම් වැඩේට බහිමුකෝ.
හරි මේ extension එක හදන්න මොනවද ඕන, හරිම සරලයි html ,json හා පොඩි පිංතූර කෑල්ලක් , ඒ කිව්වේ icon එකක් ( 16*16 px png කෑල්ලක් වැඩිය හොඳයි :-) ) . html ,png නම් අවුලක් නැහැ ඒත් json . ලොකු දෙයක් නෙවෙයි ඔබ ajax, web developing කරල තියෙනවනම් මේ තාක්ෂණය ගැන අහලා ඇති .json කියන්නේ javascript object notaion කියන එක . වැඩි විස්තර ඕනනම් json.org ගිහින් බලන්න. පළමුව කරන්න තියෙන්නේ මේවා එක තැනකට ගන්න එක . පහසුවට folder එකකට දාගමු. ඒ folder එක my_extension කියලා නම් කරගන්න . (පළමු රූප සටහන බලන්න .)
ඊට පස්සේ notepad එකක් අරගෙන ඒකේ පහත දැක්වෙන html coding ටික දාගන්න.(දෙවන රූප සටහන බලන්න.)
මෙම html ගොනුව save කරන්න ඕන "popup.html" all files "encoding UTF-8" විදිහට. "ANSI" විදිහට නම් එපා.(තුන්වන රූපසටහන බලන්න.)
ඊට පස්සෙ තමා ලොකුම වැඩේ json file එක සෑදීම . ඒකේ පහත දැක්වෙන පිළිවෙලට name,version, description ... පිළිවෙලට සටහන් කරගන්න . save කරද්දී manifest.json ලෙස නම් කරන්න අමතක කරන්න එපා .type "all files" ලෙස දෙන්න.
manifest.json ගොනුව තමයි ගොඩක් Google Chrome extension වල හදවත වෙන්නේ.
තව පොඩි දෙයක් අර png කෑල්ල :-) . මේකට නම් 16*16 px ඕනම පොඩි චිත්‍රකයක් (graphic) එකක් හරියනවා . අන්තර්ජාලය පිරික්සුවෝතින් නම් ඕනා තරම් තියෙනවා.ඒක අනිවාර්යයෙන් icon.png විදිහට my_extension folder එකේ save කරගන්න.දැන් ඔබ my_extension folder එක නැවත බැලුවොතින් ඒකේ popup.html , manifest.json හා icon.png ගොනු තුන දැකගන්න පුළුවන්.
හරි දැන් ගොඩක් දුරට අපේ වැඩේ ඉවරයි .දැන් තියෙන්නේ මේ extension එක pack කරන එක . ඒකත් පහසු වැඩක් . Google Chrome open කරගන්න .ඊට පස්සේ දකුණු කෙලවරේ ඉහලම තියෙන "දඬු-අඬු" icon එක click කරලා tools යටතේ ඇති extensions click කරන්න.
එවිට ලැබෙන extensions page එකේ developer mode tick කරන්න.
ඉන්පසු එහි ඇති Load unpacked extention click කර ලැබෙන dailog box එකෙන් my_extension folder එක තෝරා දෙන්න . එතකොට ඉබේටම වගේ my_extension නමින් extension එකක් extensions page එකට එකතු වෙලා තියෙයි .
පොඩ්ඩක් ඉන්න තවම වැඩේ ඉවර නැහැ,extension එක pack කරන්නත් ඕනනේ. ඒකට pack extension click කරලා Extension root directory එකට my_extension folder එක තෝරා දෙන්න. එතකොට ඔබට පෙනෙයි my_extension folder එකට පිටින් "my_extension.crx" හා "my_extension.pem" යනුවෙන් ගොනු දෙකක් තිබෙන වග. මෙයින් "my_extension.crx" කියන්නේ Google Chrome extension එක "my_extension.pem" කියන්නේ key file එක . මේ key file එක ඕන වෙන්නේ extension එකේ ඉදිරි සංස්කරණ වලට .
සෑදුනු extension මත click කල විට ලැබෙන ප්‍රතිඵලය .
හරි එහෙනම් වැඩේ ඉවරයි , සටහන ටිකක් කලබලයෙන් ලිව්වේ , අඩුපාඩු ඇති , කමෙන්‍ටුවක් දාන්න අමතක කරන්න එපා , ඔබ සැමට ජය .
නියමයි. ඒත් ඉතින් ඔහොම එකක් හදලා මොනා කරන්නද?
ReplyDeleteGoogle Chrome Extension සෑදීම පිලිබඳව මූලික දැනුමක් දෙන්න තමයි මේ ලිපිය පල කළේ. අඩුම ගනනේ එකක් හදන්නවත් idea එකක් එයිනේ.අනෙක ගොඩක් forum වල තියෙන උපකාරක ලිපිවල අඩුපාඩු තියෙනවා. මේකෙත් අඩුපාඩු තියෙනවනම් අහන්න. අඳුනාගැනීමත් ලොකු සතුටක්.ඉංජෙක් නේද? :-)
Deleteගොඩක් වටිනා ලිපියක්..දිගටම මේ වගේ ලිපි ලියන්න ..Thank you සහෝ
Deleteසුපිරි...තව මේ ගැන ලියන්න.
ReplyDeleteහත් ඉලව්වෙ මෙ වගෙ වටින ලිපියකට කොමෙන්ට් 4 උනෙ කොමද , සිරවටම වටිනව
ReplyDeleteඇත්තටම සතුටුයි , නොහික්මුණු ඇස අදුනාගැනීමත් සතුටක්.ලිපිවල අඩුපාඩු තියෙයි නම් කියන්න :-)
DeleteI savour, гesult іn I disсoveгed just whаt I waѕ tаking
ReplyDeletea looκ for. You have enԁеd mу
4 ԁаy long hunt! God Blesѕ you mаn.
Haѵe a great day. Βуe
Also see my web page: Set parameter value of SqlDataSource to SelectedValue of another page control
Sir , i'm happy to heard that , welcome to my blogger site :-). This is the first comment from a person from other country ,
Deletebest regards !
supiri digatama post danna api ennawa
ReplyDeleteI think this is among the most important information for me.
ReplyDeleteAnd i am glad reading your article. But should remark on some general
things, The web site style is great, the articles is really excellent :
D. Good job, cheers
Have a look at my web blog; http://wine101nc.com/?/member/126350/
Greetings from Carolina! I'm bored to tears at work so I decided to browse your site on my iphone during lunch break. I love the information you present here and can't wait to take a look when I get home.
ReplyDeleteI'm surprised at how fast your blog loaded on my cell phone .. I'm not even using WIFI, just 3G .
. Anyways, wonderful site!
Stop by my website: aerobic exercise at home
Firstly you are forced to register your mobile phone number
ReplyDeleteusing the lender you would like to take educational funding from my website throughout 2011, 16 loans totalling jpy65bn were paid fully without defaulting and nine of
them were caused by refinancing.
I don't know if it's just me or if perhaps everyone else
ReplyDeleteexperiencing issues with your site. It appears like some of the written text on your posts are running off the screen.
Can someone else please provide feedback and let me know if this is happening to them too?
This could be a problem with my web browser because I've had this happen before.
Thank you
Schaut nach Stimmung dort - Evelyn Malkin
However, these kinds of sinus medication only provide temporary relief from the symptoms of
ReplyDeletesinusitis. Sneezing, Coughing and flexing your throat are one <. You can find drawbacks to making use of this approach.
Here is my homepage - tonsil
stones
My brother suggested I would possibly like this website.
ReplyDeleteHe was totally right. This post truly made my day.
You can not believe just how so much time I had spent for this info!
Thanks!
Here is my website ... best seo comapny in india
Thanks dude for your comment. :-)
DeleteVery energetic article, I loved that a lot. Will there be a part 2?
ReplyDeleteHere is my web page; Beautiful images ()
Cool and I have a swell present: What House Renovations Need Council Approval home reno contractors
ReplyDelete