සාමාන්‍යයෙන් net beans භාවිතා කර java අතුරුමුහුණත් සාදන අය මුහුණ දෙන ගැටලුවක් තමයි net beans ස්ථාපනයකලපසු load වීමට හා clean & build command එක දුන්පසු කම්පයිල් වීමට ගන්නා කාලයවැඩි වීම. එයට පිළියමක් ලෙස පහත පියවර ඔබට අනුගමනය කල හැකියි.
පළමු පියවරපළමුව windows Notepad එකෙන් පලමු රූපයෙ පරිදි file type යටතේ All Files විකල්පය තොරන්න.
දෙවන පියවර
තෙවන පියවර
සිව්වන පියවර
පස්වන පියවර
මෙය ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පළකරන්න.
Netbeans 6.8 me vidiyata venas karama run venne ne
ReplyDelete