හුඟ දවසකින් බ්ලොග් එකෙ පැත්තේ එන්න බැරිවුනා. කොහෙද නැති කම්මැලිකමක් ගහලා තිබුනනේ. ඔන්න අද අලුත් මාතෘකාවක් එක්ක එන්න හිතුනා. අද සිට ඉදිරියට පරිගණක පාලන පද්ධති (computer control systems) ගැන ලිපිපෙළක ඇරඹුම සටහන් කරනවා. තව ටික දවසක් බ්ලොග් නොලියා හිටියෝතින් සිංහල බ්ලොග් කියවනයෙනුත් මාව ඉවත්වෙයි. එහෙනම් නව මාතෘකාවත් එක්ක ඔබගේ මිතුරු කවිරංග දිගටම සිටිනවා . අදට සමුගන්නවා . ඔබ සැමට ජය පතනවා..
මේ හැදෙන රටයි..
නියමයි නියමයි..ලියමු එහෙනම්
ReplyDeletebohoma isththiyi. thawa tika dhawasakin prathma widhaaranaya liyanawaa.
ReplyDeleteනියමයි අයියෙ වෙලාවක් හම්බුනු ගමන්ම ලියන්න
ReplyDeleteඅයියෙ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලොත් කමෙන්ට් කරන්න ලේසියි
රොබෝටික්ස් ඉගෙනගන්න කාලෙක ඉඳල මටත් මාර උණක් තිබුණා.... දැන් නං නෑ.... :P
ReplyDelete(හැබැයි මව්බාසාවෙන් ලිව්වොත් ආපහු ආස නොහිතෙන්නෙමත් නෑ. :P)
ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි.
ReplyDeleteනියමයි තවත් ලියන්න,කලක් තිස්සේ ලොකු උණක් තිබුණා ඉගෙන ගන්න ආපහු කරලා බලමු
ReplyDelete