![]() |
Image courtesy: http://jackspondpark.com/wp/new-year-new-website/ |
වසර 6 කට කලින් තමයි මම අවසන් වතාවට සිංහල තාක්ෂණික ලිපියක් ලිව්වේ. පසුගිය වසර 6 හි කාර්ය බහුල වීමත් සමගම මට තාක්ෂණික ලිපියක් ලිවීමට අවකාශයක් නොලැබුනා . මේ අවුරුදු හය තුලදී ඉගෙනගත්/ලබාගත් නවතම තාක්ෂණික දැනුම රසික ඔබ හමුවේ නවතම ලිපි පෙළකින් ගෙන ඒමටයි මගේ බලාපොරොත්තුව . එහෙනම් අදට සමු ගන්නවා . ඔබට ජය :-) ...!
දැන් හතයි... 😂 (මමත් එම බෝට්ටුවේමයි)
ReplyDeleteඔව්නේ 😂😂😂 !
DeleteThis comment has been removed by the author.
ReplyDelete